e - ඉගෙනුම් පාසල

මිරිස්සල කනිෂ්ට විද්‍යාලයේ අධ්‍යාපන සත්කාරයකි.

2019 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

පාසලේ ප්‍රධාන මිදුල අලංකරණය කිරීම් සිසුන්ගේ සහභාගිත්වයෙන්.

2021 නිල ලාංජන පැළදවිම

2021 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංජන පැළදවීමේ උත්සවය.

2018 වාර්ෂික අධ්‍යාපන චාරිකාව

වාර්ෂික අධ්‍යාපන චාරිකාව සාර්ථකව නිමාකරන ලදි.

පාසල් පිරිවෙත අලංකරණ

පාසල් මිදුල අලංකරණය පාසලේ සියලුම සිසුන්ගේ සහය උපයොගී කරගනිමින්.